සාමාජිකයන් සඳහා විවිධ තැන්පතු ක්‍රම හා විවිධ ණය වර්ග ඇතුලු ළමා තැන්පතු, සාමාජික නොවන තැන්පතු, මුල්‍ය හා මුල්‍ය නොවන සුභසාධන සේවාවන් (දරු උපත් වෙනුවෙන් දීමනා, ශිෂ්‍යත්ව දීමනා, විශ්විද්‍යාල ප්‍රවේශ දීමනා) රැසක් සාමාජිකත්වය වෙනුවෙන් ලබා දෙන්නෙමු. අපගේ සේවා තුලින් ඉහළ ප්‍රතිලාභ අත්කරගැනීමට සඳහා බලප්‍රදේශය තුල ජීවත්වන ඔබට සාමාජිකත්වය ලබා ගැනීමට ගෞරවයෙන් ආරාධනා කරමු.
• ළමා ගිණූම් -8.5%
• ඉතුරුම් තැන්පත් ගිණුම් සාමාජික -5.0%
• අනිවාර්ය තැන්පත් සාමාජික -5.0%
• සාමාජික නොවන තැන්පතු -3.5%
• අනිවාර්ය තැන්පතු -5.0%
• ස්ථාවර තැන්පත් සාමාජික -8.5%
• ස්ථාවර තැන්පත් සාමාජික නොවන -7.0%
වර්ථමාන ණය වර්ග හා පොළී අනුපාත
• ක්ෂණික ණය මසකට 2.0%
• විශේෂ ව්‍යාපෘති ණය 8.0%
ලිඳක් සාදා ගැනීමට.
නිවසට ජලය ලබාගැනීමට.
වැසිකිළියක් සාදා ගැනීමට.
කිරි ගවයන් හා කුකුලන් ඇතිකිරීම
දඹදිව වන්දනා හා විදේශ චාරිකා සඳහා.
පිටරට රැකියාවකට යාම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත ලබාගැනීමට.
උසස් අධ්‍යාපනය ලබන සාමාජිකයින්ගේ දරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ලබා ගැනීමට.
සාමාජිකයින්ගේ දරුවන්‌ගේ උසස් අධ්‍යාපනය සඳහා වියදම් දැරීමට.
යතුරු පැදි හෝ වාහන මිලයට ගැනීමට.
• සාමාන්‍ය ඇප දෙකක් මත ණය
9.0% හා 10.0%
• දේපල ඇප මත ණය. 11% හා 11.5%
• ස්ථාවර තැන්පතු ණය. තැන්පතු පොළියට වඩා 2.0%
(ආපසු ගෙවීමේ කාලය මුදල අනුව වෙනස්වේ)
ව්‍යාපෘති ණය රුපි. 200,000/= -8.0%
සාමාජික ඇප දෙකක් මත ණය රුපි.150,000/= දක්වා-9.0%
සාමාජික ඇප දෙකක් මත ණය රුපි.150,000/= සිට 250,000.00 දක්වා-10.0%
දේපළ ඇප මත ණය රුපි.1,500,000/= දක්වා -12.0%
දේපළ ඇප මත ණය රුපි.1,500,000/= සිට
රුපි.2,000,000/= දක්වා -12.5%
ක්ෂණික ණය රුපි.30,000/= දක්වා මාසික පොළිය -2.0%
ස්ථාවර තැම්පතු ණය, ස්ථාවර තැන්පතුවේ
වටිනාකමින් 80% කි. (පොළිය ස්ථාවර
තැන්පතු පොළියට වඩා 2% ක් වැඩිවේ.)
• වර්ෂය අවසානයේදී සමිතියේ ළමා ගිණුම් හිමි දූ, පුතුන් වෙනුවෙන් පාසැල් පොත් ලබා දීම.
• සාමාජිකයින් සඳහා වාර්ෂිකව අධ්‍යාපන/විනෝද
වන්දනා චාරිකාවක රැගෙන යාම.
• විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් සඳහා වාර්ෂිකව
රුපි.2,500/= බැගින් වසර 03ක් හෝ 04ක්
• 5 වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් සඳහා
රුපි.1,000/= බැගින් වසර 07ක්
• දරු උපතක් සඳහා රුපි.2,000/= ( යාවජීව රුපි.1,500/=)
මරණාධාර ගෙවීම්
• සාමාජික මරණයකදී රුපි. 50,000/=
• සාමාජිකයාගේ කාලයත්‍රයාගේ මරණයකදී රුපි.25,000/=
• සාමාජිකයාගේ අවිවාහක දුවෙකුගේ හෝ
වයස අවු:18 අඩු අවිවාහක පුතෙකුගේ මරණයකදී රුපි.20,000/=
• සාමාජිකයාගෙන් යැපෙන බවට ප්‍රකාශිත නිවසේ ජීවත් වූ
මව හෝ පියාගේ මරණයකදී රුපි.20,000/=
• යාවජීව සාමාජිකයකුගේ මරණයකදී රුපි.5,000/= දීමනාවක්.
• ඔහුගේ යැපෙන්නෙකුට රුපි.2,500/= දීමනාවක්.
සාමාජිකයෙකුගේ යැපෙන්නේකුගේ මරණයේදී පහත
සඳහන් භාණ්ඩ නොමිලේ ලබා දෙනු ලැබේ.
• තහඩු මඩුව 40 X 10
• සින්ක් 01
• උඩු වියන
• පුටු 100
• ශෝකය පල කිරීමේ බැනරය.
සාමාජිකත්වයේ උත්සව හා වෙනත් අවශ්‍යතාවයන් සඳහා උත්සව භාණ්ඩ ලබා දිම 50%ක වට්ටමකට.
-දරු උපතකදී රුපි. 1,500/= දීමනාවක්.
-වර්ෂය ආරම්භයේදී සාමාජිකත්වයේ දූ පුතුන්ට පාසැල් පොත් කට්ටල ලබා දීම
-වාර්ෂිකව සාමාජිකයින් චාරිකාවක රැගෙන යාම.
-5 වසර ශිෂ්‍යත්වය සමත් සිසුන්ට අවුරුද්දකට රුපි. 1,500/= බැගින් දීමනාවක් විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා, වාර්ෂිකව.
-විශ්ව විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ට වාර්ෂිකව රුපි.2,500/= ක දීමනාවක් උපාධිය අවසන් වනතෙක්, වාර්ෂිකව
තැන්පතු වර්ග
සාමාජික නොවන තැන්පතු - 4.0%
සාමාජික නොවන ස්ථාවර තැන්පතු - 8.0%
සාමාජික නොවන ස්ථාවර තැන්පතු අර්ධවාර්ෂික - 7.5%
සාමාජික නොවන ස්ථාවර තැන්පතු මාස 09 - 7.0 %
සාමාජික නොවන ස්ථාවර තැන්පතු මාස 03 - 6.5. %
• සාමාජික සැමට පුස්තකාල පහසුකම්.
• වාර්ෂික වෙසක් උත්සවයට දන්සල පැවැත් වීම.
• සතියකට වරක් බදාදා දින දේශීය ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත් වීම.
• සාමාජිකයාගේ මරණයක් වෙනුවෙන් රුපි.75,000/=
• සාමාජිකයාගේ කාලයත්‍රයාගේ මරණයක් වෙනුවෙන් රුපි.25,000/=
• සාමාජිකයාගේ අවිවාහක දියණියක් හෝ වයස අවුරුදු 18 ට අඩු පුතෙකුගේ මරණයක් වෙනුවෙන් රුපි.10,000/=
• සාමාජිකයාගෙන් යැපෙන බවට ප්‍රකාශකොට ඇති, සාමාජිකයාගේ නිවසේ ජීවත්වූ, මව හෝ පියාගේ මරණයක් වෙනුවෙන් රුපි.10,000/=
• යාවජීව සාමාජිකයෙකුගේ මරණයක් වෙනුවෙන් ගෙවන මුදල රුපියල් පන්දාහකි (රුපි.5,000/=).
• යාවජීව සාමාජිකයාගේ කාලයත්‍රයාගේ හෝ දෙමව්පියන් හෝ අවිවාහක දියණියක් හෝ වයස අවුරුදු 18 ට අඩු පුතෙකුගේ මරණයක් වෙනුවෙන් රුපි.2,500/=
• සාමාජිකයාගේ දරු උපතකදී, ඒ් වෙනුවෙන් රුපි.2,000/= ක මුදලක්.
• සාමාජිකයෙකුගේ දරුවෙක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ අවස්ථාවකදී, ඒ වෙනුවෙන් රුපි.1,000/= ක මුදලක්, උසස් පෙළ අධ්‍යපනය අවසන් වනතෙක් වාර්ෂිකව ලබාදෙනු ලැබේ.
• සාමාජිකයෙකුගේ දරුවෙක් විශ්ව විද්‍යාලයට ඇතුලත්වූ අවස්ථාවකදී, ඒ වෙනුවෙන රුපි.2,500/= ක මුදලක්, විශ්ව විද්‍යාල අධ්‍යපනය අවසන් වනතෙක් වාර්ෂිකව ලබා දෙනු ලැබේ.
• සෑම වර්ෂයකම නොමිලයේ අද්‍යාපන හා ආලමික චාරිකාවක්